තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. අවසන් පැය 24ට 40යි.. එය දිනක් තුල ඉහලම අගයයි..
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු හඳුනාගෙන තිබේ.
දැනට වසා දමා නිරෝධායනයට ලක් කර ඇති කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මෙහි මෙම පිරිස හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 295 ක් දක්වා ඉහළ යයි.
පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 40කි.
එය මෙතෙක් පැය 24ක කාලයක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිත ප්‍රමාණයයි.
Post a Comment