ශ්‍රී ලංකාවේ කොාරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 248ක් දක්වා ඉහළට (වීඩියෝ)
තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
අද දිනයේදී තවත් එම පුද්ගලයන් සිවුදෙනා හඳුනා ගත් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 248 දක්වා ඉහල යයි.
Post a Comment