Recent Posts Widget


තවත් කොරෝනා ආසාදිතයන් 08 දෙනෙකු තහවුරු කර ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව ඊයේ දිනය තුලදී හදුනාගත් නව රෝගීන් ගණන 20කි.

 මේ වන විට මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 330 දක්වා ඉහල ගොස් ඇත.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.