ඇඳිරි නිතිය සංශෝධනය කෙරේ -මැයි 4 දක්වා ඇඳීරි නිතිය පැනවේ
කොළඹ ,ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්රික්කවල හෙට රාත්රී 8ට පනවන ඇඳිරි නිතිය යළි මැයි මස 4වන දින උදෑසන 5 දක්වා ක්රියාත්මක බව රජය නිවේදනය කර තිබෙනවා. කොළඹ ,ගම්පහ කළුතර සහ පුත්තලම ඇඳිරි නිතිය මේවන විටද මැයි මස 4 දක්වා පනවා තිබෙනවා.
Post a Comment