පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ 529කුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ පිළියන්දල මත්ස්‍ය අලෙවි කරන්නෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු පැමිණි ස්ථානවල පිරිස් මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ බවයි.
Post a Comment