Recent Posts Widget


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගය ලෝකයේ සෙසු බොහෝ රටවලට වඩා ඉහළම මට්ටමට පැමිණ තිබේ.

මේ වන විට ‍ශ‍්‍රී ලංකාවේ වන ව්‍යාප්ති වේගය 12.43% වැනි ඉහල අගයක පවතී.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි.

වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය මෙසේය.


  • ඇමරිකාව 2.32%
  • ස්පාඤ්ඤයේ 1.23.
  • ඉතාලිය 0.88%
  • ප‍්‍රංශය 2.31%
  • ජර්මනිය 0.63%

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.