කෙසේ නමුත් ඔහු ඒ බව නොසලකා තැනින් තැනට ගමන් කරන බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේද ඔහු අසල්වැසි ඥාති නිවසක රැඳී සිට තිබෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් විසින් ඔහුට සිය නිවසේ රැඳී සිටින ලෙස යලිත් දැඩිව අවවාද කර තිබෙනවා. මේ අතර තවත් කොරෝනා ආසාධිතයෙකු හඳුනා ගැනීඹත් සමඟ මෙරටින් වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතුරින් ආසාධිතයන් 54 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව සිටින ආසාධිතයන් ගණන 138 දෙනෙක්.
Post a Comment