Recent Posts Widget


කොරෝනා වෛරස් ආසාදිත යැයි සැක සහිත පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු රෝහලෙන් පැන ගොස් තිබේ.

ජාජාල ප්‍රදේශයේ පුද්ගලයකු වූ ඔහු පසුව නැවතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන ඇත.

ඉන් අනතුරුව ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.