Home Gossip අකුණුසැර වැදීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට (වීඩියෝ) අකුණුසැර වැදීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට (වීඩියෝ) Viral Funny Amazing Stories 7:19 AM හල්දුම්මුල්ල කොස්ලන්ද ඌව මහවෙලගම ප්රදේශයේ හේන් ගොවිපොළක ගසක සකස් කර තිබූ පැළක සිටි කුඩා දැරියක් අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 10ක දැරියක්. Gossip යහලුවන්ටත් බලන්න Share කරන්න.
Post a Comment