Recent Posts Widget

හල්දුම්මුල්ල කොස්ලන්ද ඌව මහවෙලගම ප්‍රදේශයේ හේන් ගොවිපොළක ගසක සකස් කර තිබූ පැළක සිටි කුඩා දැරියක් අකුණුසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 10ක දැරියක්.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.