ඇඳිරි නීතිය වෙලාවේ ගිංතොට මෝයට පැමිණි දැවැන්තයා
ගිංතොට මෝය කට ආසන්නයේ දැලක පැටලී සිටි දැවැන්ත කිඹුලෙකු ධීවරයන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.
අඩි 12ක පමණ දිගින් යුත් කිඹුලා ධීවරයන් විසින් අල්ලාගෙන තිබුනේ අද පෙරවරුවේයි.
පසුව වනජීවී නිලධාරීන් පැමිණ නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහයෙන් එම සත්වයා වනෝද්‍යානයකට මුදාහැරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.
Post a Comment