Recent Posts Widget

පසුගිය වසරේ අපොස සාමන්‍ය පෙල විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්තරයට පෙනී සිටි රංජන් රාමනායක ඉන් සමත් වෙමින් c සාමාර්ථයක් ලබා තිබෙනවා.

නීති උපාධිය හැදෑරීම සදහා සමාන්‍යපෙළ ඉංග්‍රීසි විෂයට සාමාර්ථයක් අවශ්‍ය වී තිබූ නිසා ඔහු එම විභාගයට මුහුණ දී තිබුණා..


යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.