Home
Hindi
Movies
HACKED Hindi Movie (2020) සිංහල උපසිරැසි සමග සම්පූර්ණ චිත්රපටය
මෙහෙමයි කතාව මේකේ ඉන්නවා ලස්සට කෙල්ලක් නමින් සෑම් ආදරේට කියන නම ඉතින් එයාත් එක්ක ඉන්නවා පොඩි කොල්ලෙක් අවුරුදු 19 වයස.
මේ දෙන්නා හොද යාලුවෝ.එකට තමයි යන්නේ ,ඉතින් හැම දෙයක්ම හොදින් යනවා සෑම් ට සැහෙන උඩු කරනවා මේ කොල්ලා.
වාහන්නේ පාක් කරන්නත් මේ කොල්ලා තමයි ඉඩ අල්ලාගෙන ඉන්නේ එච්චරම හොදම යාළුවො.
ඉතින් මේ කොල්ලගේ සැගවුණු දේ තමයි මේ කොල්ලා හැකර් කෙනක් ! එතනින් එහාට කතා කියන්නේ නැහැ බලන්න හිතන්නේ වත් නැති දේවල් මේකේ වෙනවා.HACKED Hindi Movie (2020) Official Trailer
යහලුවන්ටත් බලන්න Share කරන්න.
Post a Comment