අදියර 04ක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
පාසල් ආරම්භ කිරීමට පෙර සෑම පාසලක්ම විෂ බීජ හරණය කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා සියලුම පළාත් පාලන ආයතන වෙත දන්වා සිටියේ.
අධ්‍යාපන අමාත්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේරට සාමාන්‍යකරනය වීමේ අවසාන අදියර ලෙස දරුවන් පාසල වෙත ගෙන ඒම බවයි.
ඊයේ (11) පැවති මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා බව ප්‍රකාශ කර සිටියා.
Post a Comment