සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇත.
පසුගියදා රජය විසින් පරිප්පු කිලෝවක් රුපියල් 65ක් හා ටින්මාළු රුපියල් 100ක උපරිම මිලකටත් ලබා දීමට මිල නියම කලේය.
Post a Comment