විසි දෙහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8) බලපිටිය බේරතුඩුව ප්රදේශයේදි සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.
අනෙක් සැකකාර තරුණයින් දෙදෙනා ප්රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය පවසනවා.
ඔවුන් දෙදෙනාත් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය සඳහන් කළා.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Post a Comment