Recent Posts Widget

මේ දිනවල සමාජමාධ්‍ය කැලඹූ විකුර්ති වීඩියෝ සදහා පෙනීසිටි නදීර මැක්ස් හා නිකවැරටිය සහන් යන කුඩා දරුවන් හා ඔවුන්ගේ වැඩිහිටියන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරියද ඒ සදහා එක්වී ඇත.
කුඩා දරුවන් වීඩියෝ පට ඔස්සේ එකිනෙකාට තර්ජනය කරගනිමින් කරන ක්‍රියාකාරීත්වය, වැරදි සමාජ පනිවිඩයක් ලබාදී ඇති බවද පොලීසිය සදහන් කරයි. එම කුඩා දරුවන් මෙහෙයවන වැඩිහිටියන් සොයා මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත එම නීතිමය කටයුතු ආරම්භ විය.


(නිකවැරටිය සහන්) දැන් කියන දේ බලන්න..

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.