Recent Posts Widget


විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි ඇඟවෙන අසභ්‍ය වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවනවා.

අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.

හිටපු මන්ත‍්‍රීනිය යයි කියන තැනැත්තිය ඇඳක් මත සිට බැණ වැදීම සිදු කරනු ලබනවා.

මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.